62

Q.S අල්-අන්'අම් (6:62)

ثُمَّ رُدُّوْٓا اِلَى اللّٰهِ مَوْلٰىهُمُ الْحَقِّۗ اَلَا لَهُ الْحُكْمُ وَهُوَ اَسْرَعُ الْحٰسِبِيْنَ

Ṡumma ruddū ilallāhi maulāhumul-ḥaqq(i), alā lahul-ḥukmu wa huwa asra‘ul-ḥāsibīn(a).

පසුව ඔවුන් (අල්ලාහ්ගේ සේවකයන්) ඔවුන්ගේ සැබෑ ස්වාමියා වන අල්ලාහ් වෙත ආපසු ගෙන එනු ලැබේ. (එදින) සියලු විනිශ්චයන් ඔහු වෙත ඇති බව දැන ගන්න. තවද ඔහු ගණන් කරන්නන්ගෙන් වේගවත්ම තැනැත්තාය.