47

Q.S අල්-අන්'අම් (6:47)

قُلْ اَرَاَيْتَكُمْ اِنْ اَتٰىكُمْ عَذَابُ اللّٰهِ بَغْتَةً اَوْ جَهْرَةً هَلْ يُهْلَكُ اِلَّا الْقَوْمُ الظّٰلِمُوْنَ

qul ara'aitakum in atākum ‘ażābullāhi bagtatan au jahratan hal yuhlaku illal-qaumuẓ-ẓālimūn(a).

(මුහම්මද් තුමාණෙනි,) ඔබලාට අල්ලාහ්ගේ දඬුවම හදිසියේ හෝ ප්‍රසිද්ධියේ පැමිණියහොත්, අපරාධකරුවන් හැර (අල්ලාහ්) විනාශ කරන වෙනත් කෙනෙකු සිටීද? යනුවෙන් මට පැහැදිලි කරන්න.