45

Q.S අල්-අන්'අම් (6:45)

فَقُطِعَ دَابِرُ الْقَوْمِ الَّذِيْنَ ظَلَمُوْاۗ وَالْحَمْدُ لِلّٰهِ رَبِّ الْعٰلَمِيْنَ

fa quṭi‘a dābirul-qaumil-lażīna ẓalamū, wal-ḥamdu lillāhi rabbil-‘ālamīn(a).

එබැවින් අපරාධකාර ජනයා ඔවුන්ගේ මුල් දක්වාම විනාශ කරන ලදී. තවද සියලු ප්‍රශංසා සියලු ලෝකවල ස්වාමියා වන අල්ලාහ්ටම හිමි වේවා.