42

Q.S අල්-අන්'අම් (6:42)

وَلَقَدْ اَرْسَلْنَآ اِلٰٓى اُمَمٍ مِّنْ قَبْلِكَ فَاَخَذْنٰهُمْ بِالْبَأْسَاۤءِ وَالضَّرَّاۤءِ لَعَلَّهُمْ يَتَضَرَّعُوْنَ

wa laqad arsalnā ilā umamim min qablika fa akhażnāhum bil-ba'sā'i waḍ-ḍarrā'i la‘allahum yataḍarra‘ūn(a).

තවද, නියත වශයෙන්ම අපි ඔබට පෙර සිටි ජනයා වෙත (දූතයින්) යවා ඇත්තෙමු. පසුව ඔවුන් (අල්ලාහ්ට) යටහත් පහත් ලෙස අයැදීම පිණිස, අපි ඔවුන්ට දිළිඳුකමෙන් හා අවාසනාවෙන් පීඩා කළෙමු.