40
Q.S අල්-අන්'අම් (6:40)
قُلْ اَرَءَيْتَكُمْ اِنْ اَتٰىكُمْ عَذَابُ اللّٰهِ اَوْ اَتَتْكُمُ السَّاعَةُ اَغَيْرَ اللّٰهِ تَدْعُوْنَۚ اِنْ كُنْتُمْ صٰدِقِيْنَ
qul ara'aitakum in atākum ‘ażābullāhi au atatkumus-sā‘atu agairallāhi tad‘ūn(a), in kuntum ṣādiqīn(a).
(මුහම්මද් තුමාණෙනි,) ඔබලා සත්යවාදීන් නම්, අල්ලාහ්ගේ දඬුවම ඔබට පැමිණියහොත් හෝ නැවත නැඟිටීමේ දිනය ඔබට පැමිණියහොත්, අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන්ට ඔබලා ආරාධනා කරන්නේ දැයි මට පැහැදිලි කරන්නැයි පවසන්න!