36
Q.S අල්-අන්'අම් (6:36)
۞ اِنَّمَا يَسْتَجِيْبُ الَّذِيْنَ يَسْمَعُوْنَ ۗوَالْمَوْتٰى يَبْعَثُهُمُ اللّٰهُ ثُمَّ اِلَيْهِ يُرْجَعُوْنَ
innamā yastajībul-lażīna yasma‘ūn(a), wal-mautā yab‘aṡuhumullāhu ṡumma ilaihi yurja‘ūn(a).
(අල්ලාහ්ගේ කැඳවීමට) සවන් දෙන අය පමණක් කීකරු වෙති. තවද මරණයට පත් වූ අය අල්ලාහ් විසින් නැවත නැඟිටුවනු ලබන අතර, පසුව ඔහු වෙතම ඔවුන් ආපසු ගෙන එනු ලැබේ.