3
Q.S අල්-අන්'අම් (6:3)
وَهُوَ اللّٰهُ فِى السَّمٰوٰتِ وَفِى الْاَرْضِۗ يَعْلَمُ سِرَّكُمْ وَجَهْرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُوْنَ
wa huwallāhu fis-samāwāti wa fil-arḍ(i), ya‘lamu sirrakum wa jahrakum wa ya‘lamu mā taksibūn(a).
තවද ඔහු අහස්හි හා පොළොවෙහි අල්ලාහ්ය. ඔබ සඟවන දේද, ඔබ හෙළි කරන දේද ඔහු දනී. ඔබ කරන දේද ඔහු දනී.