165
Q.S අල්-අන්'අම් (6:165)
وَهُوَ الَّذِيْ جَعَلَكُمْ خَلٰۤىِٕفَ الْاَرْضِ وَرَفَعَ بَعْضَكُمْ فَوْقَ بَعْضٍ دَرَجٰتٍ لِّيَبْلُوَكُمْ فِيْ مَآ اٰتٰىكُمْۗ اِنَّ رَبَّكَ سَرِيْعُ الْعِقَابِۖ وَاِنَّهٗ لَغَفُوْرٌ رَّحِيْمٌ ࣖ
wa huwal-lażī ja‘alakum khalā'ifal-arḍi wa rafa‘a ba‘ḍakum fauqa ba‘ḍin darajātil liyabluwakum fī mā ātākum, inna rabbaka sarī‘ul-‘iqāb(i), wa innahū lagafūrur raḥīm(un).
ඔහුම ඔබව පොළොවෙහි කලීෆාවරුන් බවට පත් කළේය. තවද ඔහු ඔබට ලබා දුන් (ත්යාගයන්ගෙන්) ඔබව පරීක්ෂා කිරීම සඳහා ඔබෙන් සමහරෙකු අනෙක් අයට වඩා උසස් කළේය. නියත වශයෙන්ම ඔබගේ ස්වාමියා දඬුවම් කිරීමට ඉතා ඉක්මන්ය. තවද නියත වශයෙන්ම ඔහු අධිකව සමාව දෙන, අසමසම දයාවන්තයාය.