155

Q.S අල්-අන්'අම් (6:155)

وَهٰذَا كِتٰبٌ اَنْزَلْنٰهُ مُبٰرَكٌ فَاتَّبِعُوْهُ وَاتَّقُوْا لَعَلَّكُمْ تُرْحَمُوْنَۙ

wa hāżā kitābun anzalnāhu mubārakun fattabi‘ūhu wattaqū la‘allakum turḥamūn(a).

තවද මෙය (අල්-කුර්ආනය) අපි පහළ කළ ආශිර්වාදවලින් පිරුණු ග්‍රන්ථයකි. එය අනුගමනය කර, ඔබලා කරුණාව ලබන පිණිස භක්තිමත් වන්න.