142
Q.S අල්-අන්'අම් (6:142)
وَمِنَ الْاَنْعَامِ حَمُوْلَةً وَّفَرْشًا ۗ كُلُوْا مِمَّا رَزَقَكُمُ اللّٰهُ وَلَا تَتَّبِعُوْا خُطُوٰتِ الشَّيْطٰنِۗ اِنَّهٗ لَكُمْ عَدُوٌّ مُّبِيْنٌۙ
wa minal-an‘āmi ḥamūlataw wa farsyā(n), kulū mimmā razaqakumullāhu wa lā tattabi‘ū khuṭuwātisy-syaiṭān(i), innahū lakum ‘aduwwum mubīn(un).
තවද ගව පට්ටි අතර බර උසුලන්නටත්, ඝාතනයටත් සුදුසු ඒවා ඇත. අල්ලාහ් ඔබට ලබා දුන් දෙයින් අනුභව කරන්න. ෂෙයිතාන්ගේ පියවර අනුගමනය නොකරන්න. නියත වශයෙන්ම ෂෙයිතාන් ඔබට පැහැදිලි සතුරෙකි.