131
Q.S අල්-අන්'අම් (6:131)
ذٰلِكَ اَنْ لَّمْ يَكُنْ رَّبُّكَ مُهْلِكَ الْقُرٰى بِظُلْمٍ وَّاَهْلُهَا غٰفِلُوْنَ
Żālika allam yakur rabbuka muhlikal-qurā biẓulmiw wa ahluhā gāfilūn(a).
මෙසේ (දූතයින් යවන ලද්දේ) මන්ද, එහි වැසියන් නොසැලකිලිමත්ව සිටියදී (තවමත් නොදැන) ඔබගේ ස්වාමියා අසාධාරණ ලෙස රටක් විනාශ නොකරන බැවිනි.