13

Q.S අල්-අන්'අම් (6:13)

۞ وَلَهٗ مَا سَكَنَ فِى الَّيْلِ وَالنَّهَارِ ۗوَهُوَ السَّمِيْعُ الْعَلِيْمُ

wa lahū mā sakana fil-laili wan-nahār(i), wa huwas-samī‘ul-‘alīm(u).

රාත්‍රියේ සහ දහවලෙහි ඇති සියල්ල ඔහුටම අයත්ය. ඔහු සියල්ල අසන්නා, සියල්ල දන්නාය.