129

Q.S අල්-අන්'අම් (6:129)

وَكَذٰلِكَ نُوَلِّيْ بَعْضَ الظّٰلِمِيْنَ بَعْضًاۢ بِمَا كَانُوْا يَكْسِبُوْنَ ࣖ

wa każālika nuwallī ba‘ḍaẓ-ẓālimīna ba‘ḍam bimā kānū yaksibūn(a).

තවද එලෙසම අපි අපරාධකරුවන්ගෙන් සමහරෙකුව ඔවුන් කරමින් සිටි දේ අනුව එකිනෙකාට මිතුරන් බවට පත් කරන්නෙමු.