126

Q.S අල්-අන්'අම් (6:126)

وَهٰذَا صِرَاطُ رَبِّكَ مُسْتَقِيْمًاۗ قَدْ فَصَّلْنَا الْاٰيٰتِ لِقَوْمٍ يَّذَّكَّرُوْنَ

wa hāżā ṣirāṭu rabbika mustaqīmā(n), qad faṣṣalnal-āyāti liqaumiy yażżakkarūn(a).

තවද මෙය ඔබගේ දෙවියන්ගේ සෘජු මාර්ගයයි. අවවාද කරනු ලැබූවන්ට අපි (අපගේ) වැකි පැහැදිලි කර ඇත්තෙමු.