117

Q.S අල්-අන්'අම් (6:117)

اِنَّ رَبَّكَ هُوَ اَعْلَمُ مَنْ يَّضِلُّ عَنْ سَبِيْلِهٖۚ وَهُوَ اَعْلَمُ بِالْمُهْتَدِيْنَ

inna rabbaka huwa a‘lamu may yaḍillu ‘an sabīlih(ī), wa huwa a‘lamu bil-muhtadīn(a).

නියත වශයෙන්ම ඔබගේ ස්වාමියා ඔහුගේ මාර්ගයෙන් ඉවත් වූවන් ගැන හොඳින් දන්නා අතර මඟ පෙන්වන ලද අය ගැන ඔහු හොඳින් දනී.