110
Q.S අල්-අන්'අම් (6:110)
وَنُقَلِّبُ اَفْـِٕدَتَهُمْ وَاَبْصَارَهُمْ كَمَا لَمْ يُؤْمِنُوْا بِهٖٓ اَوَّلَ مَرَّةٍ وَّنَذَرُهُمْ فِيْ طُغْيَانِهِمْ يَعْمَهُوْنَ ࣖ ۔
wa nuqallibu af'idatahum wa abṣārahum kamā lam yu'minū bihī awwala marratiw wa nażaruhum fī ṭugyānihim ya‘mahūn(a).
තවද (එලෙසම) ඔවුන් (අල් කුර්ආනය) මුලින් විශ්වාස නොකළ ආකාරයටම අපි ඔවුන්ගේ හදවත් සහ ඔවුන්ගේ දෘෂ්ටි හරවා යැව්වෙමු. තවද අපි ඔවුන්ව මුළාවෙහි අවුල් සහගත තත්වයකට හැරෙව්වෙමු.