104

Q.S අල්-අන්'අම් (6:104)

قَدْ جَاۤءَكُمْ بَصَاۤىِٕرُ مِنْ رَّبِّكُمْۚ فَمَنْ اَبْصَرَ فَلِنَفْسِهٖۚ وَمَنْ عَمِيَ فَعَلَيْهَاۗ وَمَآ اَنَا۠ عَلَيْكُمْ بِحَفِيْظٍ

qad jā'akum baṣā'iru mir rabbikum, faman abṣara fa linafsih(ī), wa man ‘amiya fa ‘alaihā, wa mā ana ‘alaikum biḥafīẓ(in).

නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ගෙන් පැහැදිලි සාධක පැමිණ ඇත. (සත්‍යය) දකින තැනැත්තාට (ප්‍රතිලාභය) ලැබෙන්නේ ඔහුටමය. අන්ධයෙකු (සත්‍යය නොදකින) තැනැත්තා පාඩු ලබන්නේය. තවද මම (මුහම්මද්) ඔබගේ ආරක්ෂකයා නොවෙමි.