19

Q.S අල්-හෂ්ර් (59:19)

وَلَا تَكُوْنُوْا كَالَّذِيْنَ نَسُوا اللّٰهَ فَاَنْسٰىهُمْ اَنْفُسَهُمْۗ اُولٰۤىِٕكَ هُمُ الْفٰسِقُوْنَ

wa lā takūnū kal-lażīna nasullāha fa'ansāhum anfusahum, ulā'ika humul-fāsiqūn(a).

අල්ලාහ්ව අමතක කළ අය මෙන් නුඹලාත් නොවන්න. එවිට අල්ලාහ් ඔවුන්ට තමන්වම අමතක කර දමනු ඇත. මොවුහු නපුරු ජනයා වෙති.