1
Q.S අල්-හෂ්ර් (59:1)
سَبَّحَ لِلّٰهِ مَا فِى السَّمٰوٰتِ وَمَا فِى الْاَرْضِۚ وَهُوَ الْعَزِيْزُ الْحَكِيْمُ
sabbaḥa lillāhi mā fis-samāwāti wa mā fil-arḍ(i), wa huwal-‘azīzul-ḥakīm(u).
අහස්හි ඇති දේ හා පොළොවෙහි ඇති දේ අල්ලාහ්ව සුවිශුද්ධ කරයි; ඔහු අති බලසම්පන්නයාය, අති ප්රඥාවන්තයාය.