48

Q.S අන්-නජ්ම් (53:48)

وَاَنَّهٗ هُوَ اَغْنٰى وَاَقْنٰىۙ

wa annahū huwa agnā wa aqnā.

තවද නියත වශයෙන්ම ඔහු ධනය හා ප්‍රමාණවත් බව ලබා දෙන තැනැත්තාය.