45

Q.S අන්-නජ්ම් (53:45)

وَاَنَّهٗ خَلَقَ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْاُنْثٰىۙ

wa annahū khalaqaz-zaujainiż-żakara wal-unṡā.

තවද නියත වශයෙන්ම ඔහුම පිරිමි සහ ගැහැණු යුගලය නිර්මාණය කළේය.