43

Q.S අන්-නජ්ම් (53:43)

وَاَنَّهٗ هُوَ اَضْحَكَ وَاَبْكٰى

wa annahū huwa aḍḥaka wa abkā.

තවද නියත වශයෙන්ම ඔහු මිනිසුන්ව සිනාසෙන්නට සලස්වන්නේද අඬන්නට සලස්වන්නේද ඔහුය.