40

Q.S අන්-නජ්ම් (53:40)

وَاَنَّ سَعْيَهٗ سَوْفَ يُرٰىۖ

wa anna sa‘yahū saufa yurā.

තවද නියත වශයෙන්ම (ඔහුට) ඔහුගේ උත්සාහය පෙන්වනු ලැබේ.