36
Q.S අන්-නජ්ම් (53:36)
اَمْ لَمْ يُنَبَّأْ بِمَا فِيْ صُحُفِ مُوْسٰى
am lam yunabba' bimā fī ṣuḥufi mūsā.
නැතහොත් මූසාගේ (ශුද්ධ වූ ග්‍රන්ථයේ) පිටු වල ඇති දේ (ඔහුට) වාර්තා කර නොමැතිද?