29

Q.S අන්-නජ්ම් (53:29)

فَاَعْرِضْ عَنْ مَّنْ تَوَلّٰىۙ عَنْ ذِكْرِنَا وَلَمْ يُرِدْ اِلَّا الْحَيٰوةَ الدُّنْيَاۗ

fa a‘riḍ ‘am man tawallā, ‘an żikrinā wa lam yurid illal-ḥayātad-dun-yā.

එබැවින් අපගේ අනතුරු ඇඟවීම් ප්‍රතික්ෂේප කර, මෙලොව ජීවිතය පමණක් අපේක්ෂා කරන තැනැත්තා (මුහම්මද්) අත්හැර දමන්න.