27

Q.S අන්-නජ්ම් (53:27)

اِنَّ الَّذِيْنَ لَا يُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ لَيُسَمُّوْنَ الْمَلٰۤىِٕكَةَ تَسْمِيَةَ الْاُنْثٰى

innal-lażīna lā yu'minūna bil-ākhirati layusammūnal-malā'ikata tasmiyatal-unṡā.

නියත වශයෙන්ම මරණින් මතු ජීවිතය විශ්වාස නොකරන අය, නියත වශයෙන්ම දේවදූතයන්ට කාන්තාවන්ගේ නම් තබති.