13

Q.S අන්-නජ්ම් (53:13)

وَلَقَدْ رَاٰهُ نَزْلَةً اُخْرٰىۙ

wa laqad ra'āhu nazlatan ukhrā.

තවද ඇත්ත වශයෙන්ම, ඔහු (මුහම්මද්) එය (එහි මුල් ස්වරූපයෙන්) වෙනත් අවස්ථාවක දුටුවේය.