49

Q.S ඇට්-ටර් (52:49)

وَمِنَ الَّيْلِ فَسَبِّحْهُ وَاِدْبَارَ النُّجُوْمِ ࣖ

wa minal-laili fa sabbiḥhu wa idbāran-nujūm(i).

රාත්‍රියේ යම් කාලයකදී සහ (අලුයම) තාරකා බැස යන විටද ඔහුව සුවිශුද්ධ කරන්න.