31

Q.S ඇට්-ටර් (52:31)

قُلْ تَرَبَّصُوْا فَاِنِّيْ مَعَكُمْ مِّنَ الْمُتَرَبِّصِيْنَۗ

qul tarabbaṣū fa innī ma‘akum minal-mutarabbiṣīn(a).

(මුහම්මද්) මෙසේ පවසනු: “ඔබ රැඳී සිටින්න! නියත වශයෙන්ම මමද ඔබ සමඟ බලාපොරොත්තුවෙන් සිටින අයගෙන් කෙනෙකි.”