26

Q.S ඇට්-ටර් (52:26)

قَالُوْٓا اِنَّا كُنَّا قَبْلُ فِيْٓ اَهْلِنَا مُشْفِقِيْنَ

qālū innā kunnā qablu fī ahlinā musyfiqīn(a).

ඔවුන් මෙසේ පැවසූහ, “නියත වශයෙන්ම අපි අපගේ පවුල් අතර සිටියදී, (දඬුවම් ලැබීමට) බිය වූවෙමු.