17

Q.S ඇට්-ටර් (52:17)

اِنَّ الْمُتَّقِيْنَ فِيْ جَنّٰتٍ وَّنَعِيْمٍۙ

innal-muttaqīna fī jannātiw wa na‘īm(in).

නියත වශයෙන්ම භක්තිමත් අය ස්වර්ගයෙහි සහ සැප සම්පත්වල සිටිති.