92

Q.S අල්-මයිදා (5:92)

وَاَطِيْعُوا اللّٰهَ وَاَطِيْعُوا الرَّسُوْلَ وَاحْذَرُوْا ۚفَاِنْ تَوَلَّيْتُمْ فَاعْلَمُوْٓا اَنَّمَا عَلٰى رَسُوْلِنَا الْبَلٰغُ الْمُبِيْنُ

wa aṭī‘ullāha wa aṭī‘ur-rasūla waḥżarū, fa in tawallaitum fa‘lamū annamā ‘alā rasūlinal-balāgul-mubīn(u).

අල්ලාහ්ට කීකරු වන්න, රසූල්වරයාට කීකරු වන්න, පරිස්සම් වන්න. ඔබ පිටුපෑවහොත්, අපගේ රසූල්වරයාගේ වගකීම (පණිවිඩය) පැහැදිලිව ගෙන ඒම පමණක් බව දැනගන්න.