90
Q.S අල්-මයිදා (5:90)
يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْٓا اِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْاَنْصَابُ وَالْاَزْلَامُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطٰنِ فَاجْتَنِبُوْهُ لَعَلَّكُمْ تُفْلِحُوْنَ
yā ayyuhal-lażīna āmanū innamal-khamru wal-maisiru wal-anṣābu wal-azlāmu rijsum min ‘amalisy-syaiṭāni fajtanibūhu la‘allakum tufliḥūn(a).
විශ්වාස කළවුනි! නියත වශයෙන්ම මත්පැන් පානය කිරීම, සූදුව, පිළිමවලට (පූජා කිරීම) සහ ඊතලවලින් ධනය ඉපැයීම යන සියල්ල ඉතා දරුණු ක්රියාවන් වන අතර ඒවා ෂෙයිතාන්ගේ ක්රියාවන් අතර වේ. එබැවින් ඔබ වාසනාවන්තයින් වන පිණිස එම ක්රියාවන්ගෙන් ඈත් වන්න.