84
Q.S අල්-මයිදා (5:84)
وَمَا لَنَا لَا نُؤْمِنُ بِاللّٰهِ وَمَا جَاۤءَنَا مِنَ الْحَقِّۙ وَنَطْمَعُ اَنْ يُّدْخِلَنَا رَبُّنَا مَعَ الْقَوْمِ الصّٰلِحِيْنَ
wa mā lanā lā nu'minu billāhi wa mā jā'anā minal-ḥaqq(i), wa naṭma‘u ay yudkhilanā rabbunā ma‘al-qaumiṣ-ṣāliḥīn(a).
අපගේ ස්වාමියා අපව දැහැමියන් අතරට ඇතුළත් කරනු ඇතැයි අපි කොතරම් ප්‍රිය කළත්, අල්ලාහ් කෙරෙහිත්, අප වෙත පැමිණි සත්‍යය කෙරෙහිත් අපි විශ්වාස නොකරන්නේ මන්ද?