76
Q.S අල්-මයිදා (5:76)
قُلْ اَتَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ مَا لَا يَمْلِكُ لَكُمْ ضَرًّا وَّلَا نَفْعًا ۗوَاللّٰهُ هُوَ السَّمِيْعُ الْعَلِيْمُ
qul ata‘budūna min dūnillāhi mā lā yamliku lakum ḍarraw wa lā naf‘ā(n), wallāhu huwas-samī‘ul-‘alīm(u).
(මුහම්මද් තුමාණෙනි,) ඔබ මෙසේ පවසන්න: “ඔබ අල්ලාහ් හැර වෙනත් දෙයකට නමස්කාර කරන්නේ මන්ද? එය ඔබට විපතක් ඇති කළ නොහැකි අතර ඔබට (එසේම) ප්රයෝජනයක් ලබා නොදෙන දෙයකි.” අල්ලාහ් සියල්ල අසන්නාය, සියල්ල දන්නාය.