72

Q.S අල්-මයිදා (5:72)

لَقَدْ كَفَرَ الَّذِيْنَ قَالُوْٓا اِنَّ اللّٰهَ هُوَ الْمَسِيْحُ ابْنُ مَرْيَمَ ۗوَقَالَ الْمَسِيْحُ يٰبَنِيْٓ اِسْرَاۤءِيْلَ اعْبُدُوا اللّٰهَ رَبِّيْ وَرَبَّكُمْ ۗاِنَّهٗ مَنْ يُّشْرِكْ بِاللّٰهِ فَقَدْ حَرَّمَ اللّٰهُ عَلَيْهِ الْجَنَّةَ وَمَأْوٰىهُ النَّارُ ۗوَمَا لِلظّٰلِمِيْنَ مِنْ اَنْصَارٍ

laqad kafaral-lażīna qālū innallāha huwal-masīḥubnu maryam(a), wa qālal-masīḥu yā banī isrā'īla‘budullāha rabbī wa rabbakum, innahū may yusyrik billāhi faqad ḥarramallāhu ‘alaihil-jannata wa ma'wāhun nār(u), wa mā liẓ-ẓālimīna min anṣār(in).

"නියත වශයෙන්ම අල්ලාහ් මරියම්ගේ පුත් මෙසීහ් ය" යි පවසන අය ප්‍රතික්ෂේප කළහ. "ඉශ්‍රායෙල් දරුවනි! මාගේ ස්වාමියා සහ ඔබගේ ස්වාමියා වන අල්ලාහ්ට නමස්කාර කරන්න" යැයි අල්-මසීහ් (තමන්) පැවසුවද, නියත වශයෙන්ම අල්ලාහ්ට (කිසිවක්) ආදේශ කරන්නේ නම්, නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කර ඇත. ඔහුගේ ස්ථානය නිරයයි. තවද අසාධාරණ ජනතාවට උදව් කරන්නෙකු නැත.