62
Q.S අල්-මයිදා (5:62)
وَتَرٰى كَثِيْرًا مِّنْهُمْ يُسَارِعُوْنَ فِى الْاِثْمِ وَالْعُدْوَانِ وَاَكْلِهِمُ السُّحْتَۗ لَبِئْسَ مَا كَانُوْا يَعْمَلُوْنَ
wa tarā kaṡīram minhum yusāri‘ūna fil-iṡmi wal-‘udwāni wa aklihimus-suḥt(a), labi'sa mā kānū ya‘malūn(a).
තවද ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් (යුදෙව්වන්) පාපයෙහි, සීමාව ඉක්මවා යාමෙහි සහ තහනම් දේ අනුභව කිරීමේදී තරඟ වදින ආකාරය ඔබ දකිනු ඇත. නියත වශයෙන්ම ඔවුන් කරන දේ ඉතා නපුරුය.