51

Q.S අල්-මයිදා (5:51)

۞ يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا لَا تَتَّخِذُوا الْيَهُوْدَ وَالنَّصٰرٰٓى اَوْلِيَاۤءَ ۘ بَعْضُهُمْ اَوْلِيَاۤءُ بَعْضٍۗ وَمَنْ يَّتَوَلَّهُمْ مِّنْكُمْ فَاِنَّهٗ مِنْهُمْ ۗ اِنَّ اللّٰهَ لَا يَهْدِى الْقَوْمَ الظّٰلِمِيْنَ

yā ayyuhal-lażīna āmanū lā tattakhiżul-yahūda wan-naṣārā auliyā'(a), ba‘ḍuhum auliyā'u ba‘ḍ(in), wa may yatawallahum minkum fa innahū minhum, innallāha lā yahdil-qaumaẓ-ẓālimīn(a).

අහෝ විශ්වාස කළවුනි! යුදෙව්වන් සහ කිතුනුවන් ඔබගේ විශ්වාසවන්ත මිතුරන් ලෙස නොසලකන්න; ඔවුන් එකිනෙකා ආරක්ෂා කරති. ඔබ අතරින් කවුරුන් හෝ ඔවුන් විශ්වාසවන්ත මිතුරන් ලෙස සලකන්නේ නම්, නියත වශයෙන්ම ඔහු ඔවුන් අතර වේ. නියත වශයෙන්ම අල්ලාහ් අපරාධකරුවන්ට මඟ පෙන්වන්නේ නැත.