40

Q.S අල්-මයිදා (5:40)

اَلَمْ تَعْلَمْ اَنَّ اللّٰهَ لَهٗ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِۗ يُعَذِّبُ مَنْ يَّشَاۤءُ وَيَغْفِرُ لِمَنْ يَّشَاۤءُ ۗوَاللّٰهُ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ

alam ta‘lam annallāha lahū mulkus-samāwāti wal-arḍ(i), yu‘ażżibu may yasyā'u wa yagfiru limay yasyā'(u), wallāhu ‘alā kulli syai'in qadīr(un).

අහස් හා පොළොවෙහි රාජ්‍යය අල්ලාහ් සතු බව ඔබ නොදන්නෙහිද? ඔහු තමා කැමති අයට දඬුවම් කරන අතර තමා කැමති අයට සමාව දෙයි. අල්ලාහ් සියලු දේ කෙරෙහි බලසම්පන්නය.