25

Q.S අල්-මයිදා (5:25)

قَالَ رَبِّ اِنِّيْ لَآ اَمْلِكُ اِلَّا نَفْسِيْ وَاَخِيْ فَافْرُقْ بَيْنَنَا وَبَيْنَ الْقَوْمِ الْفٰسِقِيْنَ

qāla rabbi innī lā amliku illā nafsī wa akhī fafruq bainanā wa bainal-qaumil-fāsiqīn(a).

ඔහු (මූසා) මෙසේ කීවේය: “මගේ ස්වාමීනි, මම මා සහ මගේ සහෝදරයා පමණක් පාලනය කරමි. එබැවින් එම දුෂ්ට ජනතාවගෙන් අපව වෙන් කරන්න.”