20
Q.S අල්-මයිදා (5:20)
وَاِذْ قَالَ مُوْسٰى لِقَوْمِهٖ يٰقَوْمِ اذْكُرُوْا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ اِذْ جَعَلَ فِيْكُمْ اَنْۢبِيَاۤءَ وَجَعَلَكُمْ مُّلُوْكًاۙ وَّاٰتٰىكُمْ مَّا لَمْ يُؤْتِ اَحَدًا مِّنَ الْعٰلَمِيْنَ
wa iż qāla mūsā liqaumihī yā qaumiżkurū ni‘matallāhi ‘alaikum iż ja‘ala fīkum ambiyā'a wa ja‘alakum mulūkā(n), wa ātākum mā lam yu'ti aḥadam minal-‘ālamīn(a).
තවද මූසා තම ජනතාවට මෙසේ පැවසූ අවස්ථාව (මතක තබා ගන්න) “මගේ ජනයිනි! අල්ලාහ් ඔබ අතර නබිවරුන් පත් කර, ඔබව නිදහස් ජනතාවක් බවට පත් කර, වෙනත් කිසිවෙකුට ලබා නොදුන් දේ ඔබට ලබා දුන් අවස්ථාවේදී ඔහු ඔබ කෙරෙහි දැක්වූ අනුග්රහය සිහිපත් කරන්න.”