105

Q.S අල්-මයිදා (5:105)

يٰٓاَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا عَلَيْكُمْ اَنْفُسَكُمْ ۚ لَا يَضُرُّكُمْ مَّنْ ضَلَّ اِذَا اهْتَدَيْتُمْ ۗ اِلَى اللّٰهِ مَرْجِعُكُمْ جَمِيْعًا فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ

yā ayyuhal-lażīna āmanū ‘alaikum anfusakum, lā yaḍurrukum man ḍalla iżahtadaitum, ilallāhi marji‘ukum jamī‘an fa yunabbi'ukum bimā kuntum ta‘malūn(a).

විශ්වාස කළවුනි! ඔබ ගැන සැලකිලිමත් වන්න; (මක්නිසාද යත්) ඔබ මඟ පෙන්වනු ලැබුවහොත්, නොමඟ ගිය පුද්ගලයෙකු ඔබට හානියක් නොකරනු ඇත. ඔබ සියල්ලන්ම අල්ලාහ් වෙත පමණක් ආපසු එනු ඇත, එවිට ඔහු ඔබ කළ දේ ඔබට පැහැදිලි කරනු ඇත.