102
Q.S අල්-මයිදා (5:102)
قَدْ سَاَلَهَا قَوْمٌ مِّنْ قَبْلِكُمْ ثُمَّ اَصْبَحُوْا بِهَا كٰفِرِيْنَ
qad sa'alahā qaumum min qablikum ṡumma aṣbaḥū bihā kāfirīn(a).
නියත වශයෙන්ම ඔබට පෙරද මෙවැනිම දේවල් (තම අනාගතවක්තෘවරයාගෙන්) විමසූ පිරිසක් සිටියහ. පසුව ඔවුහු ප්රතික්ෂේප කරන්නන් බවට පත් වූහ.