7
Q.S අල්-ෆාත් (48:7)
وَلِلّٰهِ جُنُوْدُ السَّمٰوٰتِ وَالْاَرْضِۗ وَكَانَ اللّٰهُ عَزِيْزًا حَكِيْمًا
wa lillāhi junūdus-samāwāti wal-arḍ(i), wa kānallāhu ‘azīzan ḥakīmā(n).
අහස් හා පොළොවෙහි සේනාවන් අල්ලාහ්ටම අයත්ය. අල්ලාහ් සර්ව බලධාරී, සර්ව ප්‍රඥාවන්තය.