4

Q.S අල්-ෆාත් (48:4)

هُوَ الَّذِيْٓ اَنْزَلَ السَّكِيْنَةَ فِيْ قُلُوْبِ الْمُؤْمِنِيْنَ لِيَزْدَادُوْٓا اِيْمَانًا مَّعَ اِيْمَانِهِمْ ۗوَلِلّٰهِ جُنُوْدُ السَّمٰوٰتِ وَالْاَرْضِۗ وَكَانَ اللّٰهُ عَلِيْمًا حَكِيْمًاۙ

huwal-lażī anzalas-sakīnata fī qulūbil-mu'minīna liyazdādū īmānam ma‘a īmānihim, wa lillāhi junūdus-samāwāti wal-arḍ(i), wa kānallāhu ‘alīman ḥakīmā(n).

ඔහුම විශ්වාසවන්තයින්ගේ හදවත් තුළට සන්සුන් භාවය පහළ කර ඇත්තේ ඔවුන්ගේ (පවතින) විශ්වාසය වැඩි කිරීම සඳහාය. තවද අහස් හා පොළොවෙහි සේනාව අල්ලාහ් සතුය. අල්ලාහ් සියල්ල දන්නා, ප්‍රඥාවන්තය.