13
Q.S අල්-ෆාත් (48:13)
وَمَنْ لَّمْ يُؤْمِنْۢ بِاللّٰهِ وَرَسُوْلِهٖ فَاِنَّآ اَعْتَدْنَا لِلْكٰفِرِيْنَ سَعِيْرًا
wa mal lam yu'mim billāhi wa rasūlihī fa'innā a‘tadnā lil-kāfirīna sa‘īrā(n).
තවද කවරෙකු අල්ලාහ් සහ ඔහුගේ දූතයා විශ්වාස නොකරන්නේද එවිට නියත වශයෙන්ම අපි ප්රතික්ෂේප කරන්නන්ට දැවෙන නිරය සූදානම් කර ඇත්තෙමු.