1

Q.S අල්-ෆාත් (48:1)

اِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُّبِيْنًاۙ

innā fataḥnā laka fatḥam mubīnā(n).

නියත වශයෙන්ම අපි ඔබට පැහැදිලි ජයග්‍රහණයක් ලබා දී ඇත්තෙමු.