23

Q.S මුහම්මද් (47:23)

اُولٰۤىِٕكَ الَّذِيْنَ لَعَنَهُمُ اللّٰهُ فَاَصَمَّهُمْ وَاَعْمٰٓى اَبْصَارَهُمْ

ulā'ikal-lażīna la‘anahumullāhu fa aṣammahum wa a‘mā abṣārahum.

අල්ලාහ් ශාප කළ අය මොවුන්ය; පසුව (ඇසීමෙන්) බිහිරන් බවටත්, පෙනීමෙන් අන්ධයන් බවටත් පත් කරන ලදී.