1

Q.S මුහම්මද් (47:1)

اَلَّذِيْنَ كَفَرُوْا وَصَدُّوْا عَنْ سَبِيْلِ اللّٰهِ اَضَلَّ اَعْمَالَهُمْ

allażīna kafarū wa ṣaddū ‘an sabīlillāhi aḍalla a‘mālahum.

ප්‍රතික්ෂේප කර අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනතාව) වළක්වන අයගේ සියලු ක්‍රියාවන් අල්ලාහ් මකා දමන්නේය.