9

Q.S අල්-අහ්කාෆ් (46:9)

قُلْ مَا كُنْتُ بِدْعًا مِّنَ الرُّسُلِ وَمَآ اَدْرِيْ مَا يُفْعَلُ بِيْ وَلَا بِكُمْۗ اِنْ اَتَّبِعُ اِلَّا مَا يُوْحٰٓى اِلَيَّ وَمَآ اَنَا۠ اِلَّا نَذِيْرٌ مُّبِيْنٌ

qul mā kuntu bid‘am minar-rusuli wa mā adrī mā yuf‘alu bī wa lā bikum, in attabi‘u illā mā yūḥā ilayya wa mā ana illā nażīrum mubīn(un).

(මුහම්මද් තුමාණෙනි,) ඔබ මෙසේ පවසනු: “මම දූතයින්ගෙන් පළමු දූතයා නොවෙමි. මට හෝ ඔබට කුමක් සිදුවේදැයි මම නොදනිමි. මට වහී මගින් දැනුම් දෙන ලද දේ පමණක් මම අනුගමනය කරමි. මම අවවාද කරන්නෙකු පමණක් වෙමි.